තක්ෂිලා බාලදක්ෂ සමූහය විසින් වාර්ෂිකව වෙසක් පුන් පොහෝදින පවත් වනු ලබන මල් දන්සල මෙවරත් සුපුරුදු පරිදි ශ්‍රී පූර්වාරාම විහාරයේදී පවත්වන ලදී. 2016 මැයි මස 21 වන පවත්ය්වන ලද මෙම දන්සල අප බාලදක්ෂ සමූහය විසින් 38 වන වරට පවත් වන ලදී. මේ සදහා සමූහය බාර ආචර්ය ශ්‍රී ලාල් පිරිස් මහතා හා ආදී බාලදක්ෂ යින් ද සහබැගි විය. මෙය තක්‍ෂිලා බාලදක්ෂ සමූහය විසින් සිදු කල තවත් ප්‍රජා සත්කාරයකි.
President's Scout Parchment Award Ceremony 2014
Was On Wedensday 30th July 2014 at BMICH,Chief Guest-His Excellency Mahinda Rajapaksha
We are The Champions
5th Panadura Horana Taxila Central College Scout Group
Sunday, May 22, 2016
Saturday, February 27, 2016
9th National Jabmboree - Jaffna
9th National Jamboree
Thursday, May 28, 2015
තක්ෂිලා බාලදක්ෂ සමුහයේ නුතන පුනරාගමනය
ශ්‍රිලංකාවේ බාලදක්ෂ සමූහ අතරින් ඉතාමත් විශිෂ්ට බාලදක්ෂ සමුහයක් ලෙස තක්ෂිලා බාලදක්ෂ සමුහය හැදින්විය හැක.ඉතාමත් ඈත අතීතයක් තුලින් ලද අද්දැකීම් සහ පන්නරය තුලින් තක්ෂිලා බාලදක්ෂ සමුහයේ නුතන පුනරාගමනය මෙසේ විවරකර දැක්විය හැක්කේ,නුතන ජයග්‍රහණ තුලිනි.බාලදක්ෂයකුට ජිවිතයේ ලබාගත හැකි ඉහලම පදක්කම වන ජනාධිපති සම්මානයෙන් පිදුම්ලද පානදුර-හොරණ දිසාවේ වැඩිම බාලදක්ෂ සමුහයකින් ඉදිරියට පියමනින්නේ.. විශිෂ්ට නායකයත්ව ගුණ වලින් යුත් පිරිසක් ලොවට දායාද කරමිනි.තක්ෂිලා මාධ්‍ය විද්‍යාලයේ බාහිර සංගම් අතරින් බාලදක්ෂ සමුහයට හිමිවනේ ප්‍රධාන තැනකි.එලෙස සදහන් කල හැක්කේ පොතපත දැනුමින් එහාට ගිය පුළුල් පරාසයක් ඔස්සේ සමාජයේ ජිවත් වන ආකාරය ,නායකත්ව ගුණාංග වගේ දේවල් තුලින් ශක්තිමත් ආත්ම විශ්වාසයක් ලැබීමයි.
Wednesday, May 27, 2015
Risgo Centennial Jamboree, Sri Lanka
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවති ජම්බෝරිය
RISGO 2013 official TVC
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පවතී ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර,තක්ෂිලා බාලදක්ෂ සමුහට නියෝජනය කරමින් සහභාගී වූ බාලදක්ෂයින් සහ ඔවුන් බාරව ගිය නායකයාගේ චායාරුපයක් ඉහතින් දැක්වේ.මෙහි සුවිසේෂත්වය වුයේ අප දිසාවේ,එනම් පානදුර හොරණ දිසාවේ හොදම බලදක්ෂයා වශයෙන් තක්ෂිලා බාලදක්ෂ සමුහයේ නිලුපුල් කොඩිකාර බාලදක්ෂය තේරී පත් වීමයි.අප දිසාව නියෝජන කරමින් එහි සංවිධාන කාර්යබාරය ඔහුට පැවරී තිබුණි.