Sunday, May 22, 2016
Home »
» 2016 වෙසක් මල් දන්සල
2016 වෙසක් මල් දන්සල
තක්‍ෂිලා බාලදක්ෂ සමූහය විසින් වාර්ෂිකව වෙසක් පුන් පොහෝදින පවත් වනු ලබන මල් දන්සල මෙවරත් සුපුරුදු පරිදි ශ්‍රී පූර්වාරාම විහාරයේදී පවත්වන ලදී. 2016 මැයි මස 21 වන පවත්ය්වන ලද මෙම දන්සල අප බාලදක්ෂ සමූහය විසින් 38 වන වරට පවත් වන ලදී. මේ සදහා සමූහය බාර ආචර්ය ශ්‍රී ලාල් පිරිස් මහතා හා ආදී බාලදක්ෂ යින් ද සහබැගි විය. මෙය තක්‍ෂිලා බාලදක්ෂ සමූහය විසින් සිදු කල තවත් ප්‍රජා සත්කාරයකි.
0 comments:
Post a Comment