Saturday, February 27, 2016

9th National Jabmboree - Jaffna

9th National Jamboree



2016 ජාතික ජමබරිය යාපනයේ දී පැවැත් විය. ඒ සදහා පානදුර - හොරණ බාලදක්ෂ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අප සමුහයේ බාලදක්ෂයින් 16 දෙනෙකු සහබාගී විය. කණඩායම බාර නායක ලෙස බාලදක්ෂ බාර ආචාර්ය ශ්‍රී ලාල් පිරිස් මයා සහබාගි විය.  පෙබරවාරි 20 - 26 දක්වා පැවැත් වුන මෙම ජම්බරිය අප බාලදක්ෂ කාණ්ඩය සහබාගි වූ තවත් විශිෂ්ට බාලදක්ෂ කදවුරකි පානදුර - හොරණ පාසල් වලින් බාලදක්ෂයින් 200 ක් පමණ සහබාගී විය. විවිධ තරග හා විවිධ ක්‍රියාකාරකම් වලින් සමන්විත වූ මෙම කදවුර  විනෝදාත්මක කදවුරක් විය.

0 comments:

Post a Comment

World Scout