Thursday, May 28, 2015

තක්ෂිලා බාලදක්ෂ සමුහයේ නුතන පුනරාගමනය

   

ශ්‍රිලංකාවේ බාලදක්ෂ සමූහ අතරින් ඉතාමත් විශිෂ්ට බාලදක්ෂ සමුහයක් ලෙස තක්ෂිලා බාලදක්ෂ සමුහය හැදින්විය හැක.ඉතාමත් ඈත අතීතයක් තුලින් ලද අද්දැකීම් සහ පන්නරය තුලින් තක්ෂිලා බාලදක්ෂ සමුහයේ නුතන පුනරාගමනය  මෙසේ විවරකර දැක්විය හැක්කේ,නුතන ජයග්‍රහණ තුලිනි.බාලදක්ෂයකුට ජිවිතයේ ලබාගත හැකි ඉහලම පදක්කම වන ජනාධිපති සම්මානයෙන් පිදුම්ලද පානදුර-හොරණ දිසාවේ වැඩිම බාලදක්ෂ සමුහයකින් ඉදිරියට පියමනින්නේ.. විශිෂ්ට නායකයත්ව ගුණ වලින් යුත් පිරිසක් ලොවට දායාද කරමිනි.තක්ෂිලා මාධ්‍ය විද්‍යාලයේ බාහිර සංගම් අතරින් බාලදක්ෂ සමුහයට හිමිවනේ ප්‍රධාන තැනකි.එලෙස සදහන් කල හැක්කේ පොතපත දැනුමින් එහාට ගිය පුළුල් පරාසයක් ඔස්සේ සමාජයේ ජිවත් වන ආකාරය ,නායකත්ව ගුණාංග වගේ දේවල් තුලින් ශක්තිමත් ආත්ම විශ්වාසයක් ලැබීමයි. 

0 comments:

Post a Comment

World Scout