Wednesday, May 27, 2015

Risgo Centennial Jamboree, Sri Lanka

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවති ජම්බෝරිය

RISGO 2013 official TVC

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පවතී ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන විශාල ප්‍රමාණයක් සහභාගී  වූ  අතර,තක්ෂිලා බාලදක්ෂ සමුහට නියෝජනය කරමින් සහභාගී වූ බාලදක්ෂයින් සහ ඔවුන් බාරව ගිය නායකයාගේ චායාරුපයක් ඉහතින් දැක්වේ.මෙහි සුවිසේෂත්වය වුයේ අප දිසාවේ,එනම් පානදුර හොරණ  දිසාවේ හොදම බලදක්ෂයා  වශයෙන් තක්ෂිලා බාලදක්ෂ සමුහයේ නිලුපුල් කොඩිකාර බාලදක්ෂය තේරී පත් වීමයි.අප දිසාව නියෝජන කරමින් එහි සංවිධාන කාර්යබාරය ඔහුට පැවරී තිබුණි.










0 comments:

Post a Comment

World Scout